මුලතිව් මාධ්‍යවේදීන්ට කළ පහර දීම පිළිකුල් සහගතයි
මුලතිව් දිස්ත්‍රික්කයේ, මුරිප්පු නම් කැළෑබද ප්‍රදේශයේ සිදු වී ඇතැයි කියන දැව ජාවාරමක් සම්බන්ධ තොරතුරු සෙවීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට දැව ජාවාරම්කරුවකු ඇතුලු පිරිසක් විසින් බරපතල පහර දීමක් සිදු කර ඇති බව වාර්තා වන අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකී. වීරකේසරී පුවත්පතට සහ…
මාතර මාධ්‍යවේදියාට සිදු වූ බාධා කිරීම අවිචාරවත් පොලිස් හැසිරීමට තවත් උදාහරණයක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
මාතර කිරින්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් අනතුරට පත් කරමින් රිය ධාවනය කළ සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එන අවස්ථාව වාර්තා කිරීමට 2020.07.15 දින අධිකරණය අසළ මාර්ගයේ රැඳී සිටි ජාතික රූපවාහිනී සංස්ථාවේ මාධ්‍යවේදී චමල් ප්‍රනාන්දු මහතාට පොලිස් නිලධාරීන්ගෙන් සිදුවූ බාධා කිරීම තවත් අවිචාරවත් ක්‍රියාවක් සේ සලකන නිදහස්…
අධිකරණ පරිශ්‍රය තුළ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීවගේ හැසිරීම හෙළා දකිමු
කොළඹ අංක 1 මහාධිකරණ පරිශ්‍රයේදී වෘත්තීය ඡායාරූප මාධ්‍යවේදියෙකු වන අකිල ජයවර්ධන මහතාගේ වෘත්තීය කටයුතු වලට බාධා කරමින්, පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් කරන ලද බාධාවන් සහ තර්ජනය කිරීම් නිදහස් මාධ්‍ය ව්‍යාපාර විසින් තරයේ හෙළා දකියි. ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ හිටපු පොලිස් ස්ථනාධිපති,…
බාධා කිරීම් හා තර්ජනය කිරීම් මගින් ප්‍රාදේශිය මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් ගේ වෘත්තිය කාර්යය අවහිර කිරීම මාධ්‍ය නිදහස උදුරා ගැනීමක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
හිරු,දෙරණ හා ස්වර්ණවාහීනි රූපවාහිනී නාළිකාවල ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් මහතා 2020 මැයි 24 වැනිදා කොවිඩ් වසංගතය පැතිර යාම හේතුවෙන් ආන්දෝලනයට තුඩු දුන් අටලුගම ප්‍රදේශයේ ජනයා රාමසාන් උත්සවය සමරන ආකාරය වාර්තා කරන අවස්ථාවේ කිසියම් පිරිසක් ඔහු බිය වද්දමින් තර්ජනය කරන අන්දම ජනමාධ්‍ය ඔස්සේ වාර්තා විය. එදින…
ගෝලීය වසංගත අර්බුදයට සාමූහිකව මුහුණ දිය හැකි පොදු ජන විඥානයක් ගොඩනැගීමට මැදිහත් වන්න – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
කොව්ඩ් 19 වසංගත උවදුරට මුහුණ දීම සඳහා ප්‍රබල සාමූහික සමාජ ප්රයත්නයක් අවශ්‍යව තිබෙන මොහොතක විවිධ මුහුණුවරින් පැන නගින වාර්ගික හා ආගමික අන්තවාදී බලපෑම් එම සාමූහික සමාජ ප්රයත්නයට බරපතල අභියෝගයක් හා තර්ජනයක් වී ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය…
කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව ජනමාධ්‍ය වගවීම පිළිබදව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන්, ප්‍රධානීන් වෙත
කොවිඩ්-19 වෛරසය වසංගතයක් ලෙස ගෝලීයව ව්‍යාප්ත වන මේ මොහොතේ ශ්‍රී ලංකාවට ද එහි බලපෑම දැඩිව දැනෙමින් තිබේ. එවැනි පසුබිමකදී නිරවද්‍ය හා විශ්වාසදායක ප්රවෘත්ති හා තොරතුරු බෙදාහරිමින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරමින් සියලුම ජනමාධ්‍ය ඉටුකරනු ලබන්නේ අතිශය භාරදූර හා ප්‍රශංසනීය මෙහෙවරකි. අවදානම පහව යනතුරු සමස්ත…
මාධ්‍යවේදීන්ගේ වෘත්තිය කටයුතු වලට බාධා කිරීම හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
මාධ්‍යවේදී ඩබ්.ජි.රොෂාන් කුමාර මහතා පෙබරවාරි 4 දින අළුයම හයට පමණ කන්තලේ 87 වංගුවේ සිදුවු බස් රථ අනතුරක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේදි සිය රාජකාරිය ඉටු කිරීමට නොදී කරන ලද අවහිර කිරීම් හා තර්ජනයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වන අන්දමට…
මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ පුළුල් සංවාදයක් ආරම්භ කළ යුතුයි- මාධ්‍ය සංවිධාන එකතුව
මාධ්‍ය වෘත්තියෙහි නියැලීම හේතුවෙන් විවිධ අපරාධවලට ගොදුරුවු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරන ලෙස බලපෑම් කරමින් මාධ්‍ය සංවිධාන හයක් එකතුව සංවිධානය කළ ‘ජනවාරිය තවම කළුයි 2020’ වැඩ සටහන ජනවාරි 28 දා ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදි ආරම්භ විය. මෙම ආරම්භක අවස්ථාවට මාධ්‍ය ක්ෂේත්රය නියෝජනය කරමින් මාධ්‍යවේදීන්, නීතිඥයින්,…
මාධ්‍යවේදියාට පහරදීමට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුය- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණීමාල් ජයමාන්න පාරිසරික විනාශයක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේදි එල්ල කරන මැර ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වන අන්දමට වෙන්නප්පුව ප්‍රදේශයේ විධිමත් අවසරයකින් තොරව වෙල්යායක් ගොඩ කිරීම පිළිබඳ සිදුවීම වාර්තා කිරීමට එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම පහරදීම…
වෘත්තීය මාධ්‍යවේදීන්ට අවමන් සහගත ලෙස සැලකීම හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ලංකාදීප පුවත්පතේ අධිකරණ වාර්තාකාරණිය ලෙස කටයුතු කරන වෘත්තීය මාධ්‍යවේදීනි නිමන්ති රණසිංහට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති විසින් කරන ලදැයි කියන අවමන් සහගත සැලකීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තරයේ හෙළා දකියි. අප වෙත වාර්තා වන අන්දමට නිමන්ති රණසිංහ සිය වෘත්තීය කටයුත්තක් පාදක කොට ගෙන එල්ල වි ඇති තර්ජනයක් සම්බන්ධයෙන්…