Category: Events

මාධ්‍ය නිදහස තක්සේරු කළ හැකි පැතිකඩ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ

මැයි 03 වැනිදාට යෙදුණු ‘ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය‘ නිමිත්තෙන් පැවති සංවාද මණ්ඩපයකදී  කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා විසින් ‘මාධ්‍ය නිදහස තක්සේරු කළ හැකි පැතිකඩ’ මැයෙන් පැවැත්වූ දේශනයේ පිටපත ඔබේ අවධානය සඳහා මේ සමඟ යොමු කරමු. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රකාශනයක් වන ‘2020- ශ්‍රී ලංකාවේ…

ඉටු නොවූ යුක්තියක් වෙනුවෙන් හඩ නගන කළු ජනවාරිය!

ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා බලපෑම් කරන කළු ජනවාරිය සමරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම බලපෑම පරපුරෙන් පරපුරට ගෙන යා යුතු කටයුත්තක් බවට පත් වී ඇති බව ප්‍රකාශ කරයි. යුක්තිය ඉටු කරන බවට පොරොන්දු දී බලයට පත් රජයක් ද බැස ගොස් ඇත්තේ කිසිදු…

20 වෙනි සංශෝධනයේ වගන්ති 30ක් ප්‍රජාතන්ත්‍රවාදයට හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අහිතකරයි- නීතිඥ අර්මිසා ටීගල්

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 30ක් ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර වන බවත්, ඉන් වගන්ති 03ක් සෘජුවම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බලපාන බවත් නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය පෙන්වා දෙයි. ජනාධිපතිවරයා විසින් පුරවැසි අයිතිවාසිකම් කඩ කළ විට ඊට එරෙහිව ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව ඉවත් කිරීම හෙවත් ජනාධිපතිවරයාට…

කොමිසමට ලැබුණු අභියාචනාවලින් 87%කම තොරතුරු නිකුත් කරලා – නීතිඥ අශ්විනි නටේසන් වීරබාහු

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව විවිධ අයදුම්කරුවන් තොරතුරු ලබාගැනීමට යාමේදී මුහුණ පාන දුෂ්කරතා සහ ගැටළු සම්බන්ධයෙන්, තොරතුරු කොමිසන් සභාව වෙත 2017-2019 කාලය තුළ වැඩිම අභියාචනා ප්‍රමාණයක් යොමුව ඇත්තේ ‘ආයතනික විනිවිදභාවයට’ අදාළව අයදුම් කළ තොරතුරු විෂයෙහි බවත්, එම අභියාචනා සංඛ්‍යාව 571ක් බවත්, තොරතුරු කොමිසමේ තීරණ සම්බන්ධයෙන් කළ…

ඩිජිටල් මාධ්‍යවේදීන් වෘත්තිකයින් වශයෙන් සංවිධානගතවීම අවශ්‍යයයි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ‘ ඩිජිටල් මාධ්‍යවේදීන් සංවිධානගත කිරීමේ’ වැඩ මුළුවක් දෙසැම්බර් 3 හා 4  යන දිනවල දි කොළඔ ‘ ද ඕෂන්’ හෝටලයේදී පැවැත්වින. ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ වෙබ්, බ්ලෝග්, යුටියුබ්, ‌ෆේස් බුක් වැනි විවිධ අන්තර්ජාල මාධ්‍යයන්හි ක්‍රියාකාරි  මාධ්‍යවේදීන් රැසක් මෙම වැඩමුළුවට සහභාගි…