ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒමට යෝජිත 20 වැනි සංශෝධනයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා මාධ්‍ය නිදහස බරපතල ලෙස උල්ලංඝණය වීමේ අවදානමක
සැප්තැම්බර් මස 02දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලැබී ඇති, අසීමිත ලෙස ජනාධිපති බලතල තහවුරු කරමින් ගෙන ඒමට යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහසට එල්ල විය හැකි බරපතල අභියෝග සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි කනස්සල්ල පළ කර සිටී….
මාතර මාධ්‍යවේදියාට සිදු වූ බාධා කිරීම අවිචාරවත් පොලිස් හැසිරීමට තවත් උදාහරණයක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
මාතර කිරින්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් අනතුරට පත් කරමින් රිය ධාවනය කළ සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එන අවස්ථාව වාර්තා කිරීමට 2020.07.15 දින අධිකරණය අසළ මාර්ගයේ රැඳී සිටි ජාතික රූපවාහිනී සංස්ථාවේ මාධ්‍යවේදී චමල් ප්‍රනාන්දු මහතාට පොලිස් නිලධාරීන්ගෙන් සිදුවූ බාධා කිරීම තවත් අවිචාරවත් ක්‍රියාවක් සේ සලකන නිදහස්…
අධිකරණ පරිශ්‍රය තුළ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීවගේ හැසිරීම හෙළා දකිමු
කොළඹ අංක 1 මහාධිකරණ පරිශ්‍රයේදී වෘත්තීය ඡායාරූප මාධ්‍යවේදියෙකු වන අකිල ජයවර්ධන මහතාගේ වෘත්තීය කටයුතු වලට බාධා කරමින්, පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් කරන ලද බාධාවන් සහ තර්ජනය කිරීම් නිදහස් මාධ්‍ය ව්‍යාපාර විසින් තරයේ හෙළා දකියි. ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ හිටපු පොලිස් ස්ථනාධිපති,…
බාධා කිරීම් හා තර්ජනය කිරීම් මගින් ප්‍රාදේශිය මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් ගේ වෘත්තිය කාර්යය අවහිර කිරීම මාධ්‍ය නිදහස උදුරා ගැනීමක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
හිරු,දෙරණ හා ස්වර්ණවාහීනි රූපවාහිනී නාළිකාවල ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් මහතා 2020 මැයි 24 වැනිදා කොවිඩ් වසංගතය පැතිර යාම හේතුවෙන් ආන්දෝලනයට තුඩු දුන් අටලුගම ප්‍රදේශයේ ජනයා රාමසාන් උත්සවය සමරන ආකාරය වාර්තා කරන අවස්ථාවේ කිසියම් පිරිසක් ඔහු බිය වද්දමින් තර්ජනය කරන අන්දම ජනමාධ්‍ය ඔස්සේ වාර්තා විය. එදින…
මාධ්‍ය වෘත්තිකයින් සඳහා කොවිඩ්-19 ආරක්ෂක උපදෙස් මාලාව
ජාත්‍යයන්තර ජනමාධ්‍යවේදීන් සංගමය විසින් නිකුත් කරන ලද මෙම ආරක්ෂක උපදෙස් මාලාව අප විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර, එය සේවයේ නියුතු මාධ්‍යවේදීන්ගේ මෙන්ම මාධ්‍ය සේවකයින්ගේ ද ආරක්ෂාව සහතික කිරීම පිණිස යම් මග පෙන්වීමක් කරනු ඇතැයි විශ්වාස කරමු. DOWNLOAD: SINAHALA GUIDELINES
නව කොරෝනා වෛරසය පිළිබඳව වඩාත් ම පරිපුර්ණ සහ කාලීන තොරතුරු අන්තර්ගත ප්‍රශ්නෝතර සංග්‍රහය
නව කොරෝනා වෛරසය ( SARS-cOv 2) පිළිබඳව මෑත දී පළ වි ඇති වඩාත් ම පරිපුර්ණ සහ කාලීන තොරතුරු අන්තර්ගත ප්‍රශ්නෝතර සංග්‍රහයකි. ප්‍රශ්න 100 කට සපයා ඇති පිළිතුරු වල සිංහල පරිවර්තනය 2020 මාර්තු 10 වන දින සිට කොටස් තුනකින් www.thathu.com අඩවියෙන් ප්‍රකාශයට පත් විය. පිළිතුරු සපයනු…
ගෝලීය වසංගත අර්බුදයට සාමූහිකව මුහුණ දිය හැකි පොදු ජන විඥානයක් ගොඩනැගීමට මැදිහත් වන්න – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
කොව්ඩ් 19 වසංගත උවදුරට මුහුණ දීම සඳහා ප්‍රබල සාමූහික සමාජ ප්රයත්නයක් අවශ්‍යව තිබෙන මොහොතක විවිධ මුහුණුවරින් පැන නගින වාර්ගික හා ආගමික අන්තවාදී බලපෑම් එම සාමූහික සමාජ ප්රයත්නයට බරපතල අභියෝගයක් හා තර්ජනයක් වී ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය…
කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව ජනමාධ්‍ය වගවීම පිළිබදව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන්, ප්‍රධානීන් වෙත
කොවිඩ්-19 වෛරසය වසංගතයක් ලෙස ගෝලීයව ව්‍යාප්ත වන මේ මොහොතේ ශ්‍රී ලංකාවට ද එහි බලපෑම දැඩිව දැනෙමින් තිබේ. එවැනි පසුබිමකදී නිරවද්‍ය හා විශ්වාසදායක ප්රවෘත්ති හා තොරතුරු බෙදාහරිමින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරමින් සියලුම ජනමාධ්‍ය ඉටුකරනු ලබන්නේ අතිශය භාරදූර හා ප්‍රශංසනීය මෙහෙවරකි. අවදානම පහව යනතුරු සමස්ත…
මාධ්‍යවේදීන්ගේ වෘත්තිය කටයුතු වලට බාධා කිරීම හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
මාධ්‍යවේදී ඩබ්.ජි.රොෂාන් කුමාර මහතා පෙබරවාරි 4 දින අළුයම හයට පමණ කන්තලේ 87 වංගුවේ සිදුවු බස් රථ අනතුරක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේදි සිය රාජකාරිය ඉටු කිරීමට නොදී කරන ලද අවහිර කිරීම් හා තර්ජනයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වන අන්දමට…
මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ පුළුල් සංවාදයක් ආරම්භ කළ යුතුයි- මාධ්‍ය සංවිධාන එකතුව
මාධ්‍ය වෘත්තියෙහි නියැලීම හේතුවෙන් විවිධ අපරාධවලට ගොදුරුවු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරන ලෙස බලපෑම් කරමින් මාධ්‍ය සංවිධාන හයක් එකතුව සංවිධානය කළ ‘ජනවාරිය තවම කළුයි 2020’ වැඩ සටහන ජනවාරි 28 දා ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදි ආරම්භ විය. මෙම ආරම්භක අවස්ථාවට මාධ්‍ය ක්ෂේත්රය නියෝජනය කරමින් මාධ්‍යවේදීන්, නීතිඥයින්,…