මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුයි.
මියන්මාරයේ ප්‍රජතාන්ත්‍රවාදි ආණ්ඩුව පෙරළා දමා හමුදාව විසින් රාජ්‍ය බලය අල්ලා ගැනීම එරට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බරපතල අභියෝගයක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනතාවට තොරතුරු සන්නිවේදනය වැළැක්වීමේ අරමුණෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලවත් කනස්සල්ල පළ කරයි. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ අන්දමට පෙබරවාරි 01 දින පසුගිය මහා මැතිවරණයෙන් බලයට…
ඉටු නොවූ යුක්තියක් වෙනුවෙන් හඩ නගන කළු ජනවාරිය!
ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා බලපෑම් කරන කළු ජනවාරිය සමරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම බලපෑම පරපුරෙන් පරපුරට ගෙන යා යුතු කටයුත්තක් බවට පත් වී ඇති බව ප්‍රකාශ කරයි. යුක්තිය ඉටු කරන බවට පොරොන්දු දී බලයට පත් රජයක් ද බැස ගොස් ඇත්තේ කිසිදු…
සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමේ ඇති අයිතියට එල්ල වන බාධා පරාජය කළ යුතුයි!
සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අවිචාරවත් ලෙස අවහිර කෙරෙන සහ ඊට බාධා කෙරෙන අන්දමේ ප්‍රවණතාවයක් හඳුනාගෙන ඇති නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ පිළිබද සිය බරපතල කණස්සල්ල පළ කර සිටියි. කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරැණු අතර, ඒ සම්බන්ධයෙන්…
සංදේශය ගුවන් විදුලි වැඩ සටහන නවතා දැමීම කණස්සල්ලට කාරණයක්
”සංදේශය ගුවන් විදුලි වැඩ සටහන” 2020 දෙසැම්බර් 1 වෙනිදා සිට නවතා දැමීමට තීරණය කිරීම, වඩා ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය අවකාශයන් වෙනුවෙන් පෙනී සිට ඇති බීබීසී වැනි මාධ්‍ය ආයතනයක් විසින් නොගත යුතු පියවරක් බව ප්‍රකාශ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළ කර සිටී. පැය…
ශ්‍රී ලංකාව, ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් සහිත රටක්!
නොවැම්බර් 02 යෙදෙන ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වන දණ්ඩ මුක්තිය අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිකුත් කරන මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකාව, ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් සහිත රටක්! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක්…
මුලතිව් මාධ්‍යවේදීන්ට කළ පහර දීම පිළිකුල් සහගතයි
මුලතිව් දිස්ත්‍රික්කයේ, මුරිප්පු නම් කැළෑබද ප්‍රදේශයේ සිදු වී ඇතැයි කියන දැව ජාවාරමක් සම්බන්ධ තොරතුරු සෙවීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට දැව ජාවාරම්කරුවකු ඇතුලු පිරිසක් විසින් බරපතල පහර දීමක් සිදු කර ඇති බව වාර්තා වන අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකී. වීරකේසරී පුවත්පතට සහ…
20 වෙනි සංශෝධනයේ වගන්ති 30ක් ප්‍රජාතන්ත්‍රවාදයට හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අහිතකරයි- නීතිඥ අර්මිසා ටීගල්
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 30ක් ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර වන බවත්, ඉන් වගන්ති 03ක් සෘජුවම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බලපාන බවත් නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය පෙන්වා දෙයි. ජනාධිපතිවරයා විසින් පුරවැසි අයිතිවාසිකම් කඩ කළ විට ඊට එරෙහිව ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව ඉවත් කිරීම හෙවත් ජනාධිපතිවරයාට…
Invitation: Democracy, Freedom of Expression and 20th Amendment – Open Forum with Journalist
Panellist K.W.Janaranjana (Attorney at Law) Editor Anidda News paper Ermiza Tegal (Attorney at Law) Jagath Liyanaarachchi (Attorney at Law) 2020 October 6th 3.00 PM SLPI Auditorium ( No 96, Bernard Soysa Mawatha, Colombo 05) Organized By Free Media Movement
කොමිසමට ලැබුණු අභියාචනාවලින් 87%කම තොරතුරු නිකුත් කරලා – නීතිඥ අශ්විනි නටේසන් වීරබාහු
තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව විවිධ අයදුම්කරුවන් තොරතුරු ලබාගැනීමට යාමේදී මුහුණ පාන දුෂ්කරතා සහ ගැටළු සම්බන්ධයෙන්, තොරතුරු කොමිසන් සභාව වෙත 2017-2019 කාලය තුළ වැඩිම අභියාචනා ප්‍රමාණයක් යොමුව ඇත්තේ ‘ආයතනික විනිවිදභාවයට’ අදාළව අයදුම් කළ තොරතුරු විෂයෙහි බවත්, එම අභියාචනා සංඛ්‍යාව 571ක් බවත්, තොරතුරු කොමිසමේ තීරණ සම්බන්ධයෙන් කළ…
‘තොරතුරු දැනගැනීමේ පනත – ජයග්‍රහණ සහ අභියෝග’ මැයෙන් විවෘත සාකච්ඡාවක්
සැප්තැම්බර් මස 28 වැනිදාට යෙදෙන අන්තර්ජාතික තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරන විවෘත සාකච්ඡාවක් 2020 සැප්තැම්බර් 28 වැනි සඳුදා සවස 3. 00 ට ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. ‘තොරතුරු දැනගැනීමේ පනත – ජයග්‍රහණ සහ අභියෝග’ යන තේමාව යටතේ එම සාකච්ඡාව …