Category: Other

මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන මෙන් ඉල්ලීම.

04/01/2025 පොලිස්පතිතුමා, පොලිස් මූලස්ථානය, කොළඹ 02. පොලිස්පතිතුමනි, මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන මෙන් ඉල්ලීම. කිලිනොච්චියේ සිට මාධ්‍ය වාර්තාකරණයේ නිරත නිදහස් මාධ්‍යවේදී තමිල් චෙල්වම් මහතා සහ අම්පාර දිස්ත්‍රික් ජනමාධ්‍ය සංගමයේ සභාපති අචල උපේන්ද්‍ර මහතා පසුගිය දින කිහිපය ඇතුළත මැර ප්‍රහාරයන්ට…

ස්වයං ආරක්ෂක කුසලතා වැඩිදියුණු කරගැනීම සඳහා වන උපදෙස් පත්‍රිකා

වසරෙන් අඩක් නිමවීමටත් පෙරම 2022 වර්ෂය ශ්‍රී ලංකාවට මහත් අභියෝගාත්මක වසරක් බවට පත්විය. පසුගිය මාර්තු මාසයේ අග සිට රට පුරා හටගත් අඛණ්ඩ විරෝධතා රැල්ලක් සමඟ මාධ්‍ය සමාජයට තම දෛනික වාර්තාකරණය දැඩි වෙනසකට ලක්වූ බව වටහා ගත හැකි විය. මාධ්‍ය සමාජයට නවතම අවදානම් ගතිකයන්ට මුහුණදීමට සිදුවූ…