අපේක්ෂකයන්ට සහාය දීමක් නෑ. ජනපතිවරණයෙදී පෙනී සිටින්නේ යහපත් මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විවිධ ජනාධිපති අපේක්ෂකයින්ට සහයෝගය පළ කරන බවට මාධ්‍ය කිහිපයක මෑතක පළවු සියලු ප්‍රවෘත්ති සත්‍යයෙන් තොර බව එම සංවිධානය පවසයි. එසේ පළවු සියලු පුවත් සාවද්‍ය හා නොමඟ යවන සුළුය. පළමු වැන්න වුයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතන…
ජනාධිපතිවරණයේ දි මාධ්‍ය ප්‍රජාවට තම වෘත්තිය කටයුතු නිදහසේ සහ වගකීමකින් යුතුව පවත්වා ගෙන යාමට ඇති ඉඩ සහතික කළ යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මෙවර ජනාධිපතිවරණය වාර්තා කිරීමේ දි විවිධ දේශපාලන පක්ෂ සංවිධායකයින් හා අනුගාමිකයින් ගෙන් සිදුවන හිරිහැර හා ගැහට පිළිබඳව කරුණු ‘ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ එකමුතුව’ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී හෙළිදරව් කරන ලදි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වන අන්දමට විශේෂයෙන්ම විවිධ…
Ensuring justice for crimes against the media is a prime responsibility of the next Government- Free Media Movement
International Day to End Impunity for Crimes against Journalists that is marked for 2nd November. The Free Media Movement expresses its deep displeasure that the present government which came into power with the promise to implement justice for the crimes committed against journalists have been…
MEDIA GUIDELINES UNDER ARTICLE 104B (5)(A) OF THE CONSTITUTION OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA
The Media Guidelines made by the Election Commission under Article 104B(5)(a), (b), (c) (i) of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka. ENGLISH | SINHALA | TAMIL
අද දැයෙන් සමු ගන්නා චුලවංශ සිරිලාල් සොහොයුරාට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආචාරය
1970 දශකය ආරම්භයේදි ඇත්ත පුවත් පතින් සිය මාධ්‍ය ජිවිතය ආරම්භ කළ චුලවංශ සිරිලාල් මහතා, අනතුරුව යුක්තිය හා ලංකාදීප පුවත්පත් හි මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කළේය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරිමේ දි එහි පුරෝගාමි සාමාජිකයෙකු වශයෙන් ක්‍රියාකාරි වැඩ කොටසක් ඉටු කළ ඔහු, තම ඉතිහාසය පුරා හැකි සෑම…
We strongly condemn the taking over of the Rupavahini Corporation to be placed under the Ministry of Defense
The Free Media Movement vehemently condemns the takeover of Sri Lanka Rupavahini Corporation to be placed under the Ministry of Defense using presidential powers. The takeover is even more worrying and critical since we are in a context where there are preparations for an election. …
Reporting on Forced Labour and Fair Recruitment – An ILO toolkit for Sri Lankan Journalist
DOWNLOAD TOOLKIT: ENGLISH | SINHALA | TAMIL This toolkit was developed by the International Labour Organization (ILO). The ILO is a specialized agency of the United Nations which, since 1919, has brought together governments, employers and workers of 187 member States to set labour standards,…
Calling Application for IJ Workshop
இலஞ்சம் மற்றும் ஊழல் தொடர்பான புலனாய்வு ஊடகப் பயிற்சிக்கு ஊடகவியலாளர்களிடம் இருந்து விண்ணப்பங்கள் கோரப்பட்டுள்ளன இலஞ்சம் மற்றும் ஊழல் தொடர்பான புலனாய்வு ஊடகப் பயிற்சிக்கு வடக்கு – கிழக்கு மாகாணங்களைச் சேர்ந்த ஊடகவியலாளர்களிடம் இருந்து விண்ணப்பங்கள் கோரப்பட்டுள்ளன. சுதந்திர ஊடக அமைப்பு நடத்தவுள்ள இந்த ஊடகப் பயிற்சிக்கு விண்ணப்பிப்பதற்கான இறுதித் திகதி ஆகஸ்ட் மாதம் 31ஆம் திகதியாகும். விண்ணப்பப் படிவமும் மேலதிக தகவல்களும்…
We condemn the media censorship of Jammu and Kashmir State – FMM
The Free Media Movement strongly condemns the steps taken pertaining to media censorship in Jammu and Kashmir parallel to the Indian government’s unilateral decision on 4th August regarding the ownership of the disputed Jammu and Kashmir state. In the first week of August, President Ram…
ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ මාධ්‍ය වාරණය හෙළා දකිමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
මතභේදයට තුඩු දී ඇති ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ හිමිකම් සම්බන්ධයෙන්, අගෝස්තු 04 වන දින ඉන්දීය රජය ගත් ඒක පාක්ෂික තීරණයත් සමගම ජම්මු කාශ්මීර ප්‍රාන්තය තුල මාධ්‍ය වාරණයට ගෙන ඇති පියවර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි. අගෝස්තු මුල සතියේ දි ජනපති රාම් නාත් කෝවින්ත් තමාට…