Author: fmm admin

මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන මෙන් ඉල්ලීම.

04/01/2025 පොලිස්පතිතුමා, පොලිස් මූලස්ථානය, කොළඹ 02. පොලිස්පතිතුමනි, මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන මෙන් ඉල්ලීම. කිලිනොච්චියේ සිට මාධ්‍ය වාර්තාකරණයේ නිරත නිදහස් මාධ්‍යවේදී තමිල් චෙල්වම් මහතා සහ අම්පාර දිස්ත්‍රික් ජනමාධ්‍ය සංගමයේ සභාපති අචල උපේන්ද්‍ර මහතා පසුගිය දින කිහිපය ඇතුළත මැර ප්‍රහාරයන්ට…