WHO WE ARE
Free Media Movement
Sri Lanka
The Free Media Movement (FMM) is media freedom watchdog organization of Journalists from Sri Lanka.
FMM evolved out of the standing committee of journalists, which was formed in late 1991. The standing committee was formed by a group of journalists and media personnel as a reaction to the then government of Sri Lanka to introduce a Media Commission.Since then FMM has been active in all areas relating to media freedom, defending the rights of journalists and media people. FMM also has called for reform of legislation, agitating against censorship and intimidation of media personnel and standing for broad principles of democratic and human rights.It also has developed an extensive network of links with other media freedom and human rights groups locally and internationally.
Proactive Disclosure
ශ්‍රී ලංකාවේ පුවත්පත් පැමිණිලි කොමිෂන් සභාව විසින් සම්මත කරන ලද ශ්‍රී ලංකා සංස්කාරකවරුන්ගේ සංගමයේ වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහය.
““පුවත්පත් ප්‍රකාශන සමාගම්, සංස්කාරකවරුන්, ඔවුන්ගේ මාධ්‍යවේදීන් සහ අනෙකුත් කොටස්කරුවන් මුද්‍රිත ආකෘතියෙන් සහ මාර්ගගතව බැඳී ඇති මෙම පරිචය, ශ්‍රී ලංකා මාද්‍ය නිදහස් හා වගකිවයුතු සහ පාටකයන්ගේ අවශ්‍යතා හා අපේක්ෂාවන්ට සංවේදී බව සහතික කිරීම හා පුවත්පත් කලාවේ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීම අරමුණු කර ගෙන ඇත….”
FMM news
වෘත්තීය මාධ්‍යවේදීන්ට අවමන් සහගත ලෙස සැලකීම හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ඩිජිටල් මාධ්‍යවේදීන් වෘත්තිකයින් වශයෙන් සංවිධානගතවීම අවශ්‍යයයි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂක අංශ මහජන සාමය සම්බන්ධයෙන් විවෘතභාවය පවත්වා ගැනීම අවශ්‍යයි.- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ හදිසි මාරුව ගැන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ශ්‍රී ලංකා පොලිස් කොමිෂන් සභාවට ලියයි.
ලසන්ත විජයරත්න සිද්ධිය සම්බන්ධ කඩිනම් පරික්ෂණයක් අවශ්‍යයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතීන් හා කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය සුරැකීම මාධ්‍ය හිමිකරුවන්ගේ වගකීමකි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
අපේක්ෂකයන්ට සහාය දීමක් නෑ. ජනපතිවරණයෙදී පෙනී සිටින්නේ යහපත් මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ජනාධිපතිවරණයේ දි මාධ්‍ය ප්‍රජාවට තම වෘත්තිය කටයුතු නිදහසේ සහ වගකීමකින් යුතුව පවත්වා ගෙන යාමට ඇති ඉඩ සහතික කළ යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
අද දැයෙන් සමු ගන්නා චුලවංශ සිරිලාල් සොහොයුරාට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආචාරය
ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ මාධ්‍ය වාරණය හෙළා දකිමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Press Releases
0